ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබිම ගැන තිරණය අද


නිරෝධායන ඇඳිරි නීතිය ලබන මස 1 වැනිදා දක්වා දිර්ඝ කිරිමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් අද තින්දුවක් ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මිට පෙර අමාත්‍යාංශය පියවර ගත්තේ පොහොය දිනවලදි හැර අනෙකුත් සෑම දිනකම දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරිමටයි.



Recommended Articles