ආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2ක් විවෘත වෙයි


දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා (02) දිනයේ විවෘතකිරීමට නියමිතව තිබේ.

තොග වෙ‍ළෙඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට අලුයම 04.00 සිට විවෘතව තැබෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන් මුල්වරට පසුගිය 25 සහ 26 වන දින සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතකිරීමට රජය කටයුතු කළේය.

 



Recommended Articles