ආරම්භ කළ ගුරු සංගම් විරෝධය තවදුරටත්


ගුරු විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් විසඳන ලෙස බලකරමින් ඔනිලයින් ඉගැන්විම් කටයුතු වලින් ගුරු සංගම් ඉවත් වි සිදු කළ ක්‍රියාමාර්ගයට අදට මාසයක් ගත වි තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ තවමත් සිය ගැටලුවට විසදුම් නොලැබිම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයට අඛණ්ඩව සිදු කරන බවයි.



Recommended Articles