ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපතිට ජනපතිගෙන් උසස් වීමක් By .. // 2020 දෙසැ 28 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනරාල් ධුරයට උසස් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles