ආරක්ෂක ලේකම් නිදිද -SF By .. // 2022 මැයි 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මයිනාගෝගමට පහරදුන් පිරිස මේ වන විට ගෝඨාගෝගම දක්වා පැමිණෙමින් සිටියි. මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරන්නේ ආරක්ෂක ලේකම්තුමනි ඔබ නිදිද? යනුවෙනි. Facebook Twitter Google+ Recommended Articles