ආරක්ෂක ලේකම් ධුරය යළිත් කමල් ගුණරත්නට


ආරක්ෂක ලේකම් ලෙස ජනරාල් කමල් ගුණරත්න මහතා යළිත් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව ජුලි 22 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම යළිත් මෙම පත්කිරීම සිදුකර තිබේ.



Recommended Articles