ආයෙත් වැස්ස වැඩිවෙයි


ඉදිරි දින කිහිපය තුළ (17දා දින සිට) දිවයිනේ උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 



Recommended Articles