ආයූර්වේද රෝහල්වලටත් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාව


කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ආයූර්වේද රෝහල්වලටත් අවස්ථාව ලබාදීමට කටයුතු කළ බව රාජ්‍ය අමාත්‍ය විශෙෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.

බොරැල්ල ආයුර්වේද රෝහල, යක්කල ආයුර්වේද රෝහල හා නාවින්න ආයුර්වේද රෝහල මේ වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බව ඇය පැවැසුවාය.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා රෝහල් මේ වන විට පූර්ණ ධාරිතාවයට පැමිණ තිබේ.

 



Recommended Articles