ආයුර්වේද ඖෂධ නිවසටම බෙදාදිමේ වැඩසටහනක් අද By .. // 2021 අගෝ 30 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට හා නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණු අතර ඒ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන්. Facebook Twitter Google+ Recommended Articles