ආයතනික විභාග කල්යයි


ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුව මඟින් මැයි මාසය තුළ දී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමක් නොමැතිව කල් දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා ඒ බව සඳහන් කරයි.

එලෙස කල් දැමූ ආයතනික විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලබන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන තිබේ



Recommended Articles