ආබාධය හාස්කමකින් සුව කළේ ඒලියන්ත වයිට් බව මාලි කියයි


තමන්ගේ පාදයේ තිබූ ආබාධය ඒලියන්ත වයිට් මහතා හාස්කමකින් සුවය කළ බවත් ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කරන බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු පවසන්නේ තමන් දාපු යෝකර් පන්දුවක් මෙන්ම ලබාගත් කඩුලු ත්‍රිත්තවයක් සම්බන්ධයෙන් ඔහුට ස්තූතිය පුදකරන බවයි.



Recommended Articles