ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට By .. // 2020 ඔක් 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (16දා) අලුයම අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි Facebook Twitter Google+ Recommended Articles