ආපන ශාලා ආහාර මිලත් වැඩිවෙයි


ආපන ශාලාවන් හී ආහාර මිලත් සියයට 20කින් ඉහල දැමීමට තීරණය කල බව ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව ආපනශාලාවක බත් පාර්සලයක් සහ කොත්තුවක මිල සියයට 20කින් මිල ඉහල දැමීමට තීරණය කල බව එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කරයි.



Recommended Articles