ආපදාවක් නම් 117ට කියන්න By රුවන් කාශ්‍යප // 2019 දෙසැ 21 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යම් සහනයක් අවශ්‍ය නම් 117 අංකය අමතන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. එම අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි. Facebook Twitter Google+ Recommended Articles