ආපදා හේතුවෙන් නිවාස 400ට පූර්ණ හානි - නිවාස 15,000කට අර්ධ හානි


දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට නිවාස 432කට පූර්ණ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද(02දා) පෙරවරු 6ට නිකුත් කළ වාර්තාව අනුව නිවාස 15,688කට අර්ධ හානි සිදුව ඇති බව ද සඳහන් කර ඇත. 



Recommended Articles