ආපදා හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව නිහඩ වෙයි


දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හමුවේ ජීවිත අහිමි වූ පුද්ගලයන්ට ගෞරව කිරීමක් ලෙද අද (03දා) පාර්ලිමේන්තුව විනාඩියක නිශ්ශබ්දතාවයක නිරත විය.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අසුන් වලින් නැගී සිට එලෙස විනාඩියක නිශ්ශබ්දතාවයක නිරත විය.



Recommended Articles