ආපදා මරණ තවත් ඉහළට


අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබේ.

එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 07කි.

දිස්ත්‍රික්ක 17ක ආපදා තත්ත්වන් වාර්තා වී ඇති අතර ඉන් බලපෑම් එල්ලවී ඇති පුද්ගලයින් ගණන 212,060ක් දක්වා ඉහළගොස් ඇත.

 



Recommended Articles