ආපදා මරණ 638ක් දක්වා ඉහළට - පුද්ගලයන් ලක්ෂ 17ක් තවදුරටත් අවතැන්


ආපදා මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 191ක් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම ආපදා හේතුවෙන් පවුල් 501,958කට අයත් පුද්ගලයන් 1,737,330ක් තවදුරටත් අවතැන්ව සිටිතී. 



Recommended Articles