ආපදා මරණ 627ක් දක්වා ඉහළට


ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 627 දක්වා ඉහළ ගොස්  ඇති අතර, තවත් පුද්ගලයන්  190ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 611,530ට අයත් 2,179,138ක් අවතැන්ව තිබේ. 



Recommended Articles