ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය විසින් දිනක වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඒ සඳහා ලිපි අත්සන් කිරීම අද (දෙසැ. 09) පෙ.ව. 11 ට අංගොඩ රෝහලේදී සිදු කෙරේ.
ආපදා ජනතාවට සහන දෙන්න සෞඛ්‍ය සේවකයෝ දිනක වැටුප දන් දෙති
Recommended Articles

