ආනයනික බඩ ඉරිඟු මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට


ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50 දක්වා
 ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

 සංශෝධිත බදු අනුපාතය 2026 මැයි 5 වන දින සිට 2026 දෙසැම්බර් 31 වන දින දක්වා බලපැවැත්වෙන බව මුදල් 
අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles