ආනයනික කිරිපිටි මිල ඉහළට By රුවන් කාශ්‍යප // 2019 සැප් 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මිල සූත්‍රය අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් හා ආනයනික කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබේ. Facebook Twitter Google+ Recommended Articles