ආනයනික ඖෂධ මිල සියයට 20කිින් ඉහළට


මීට පෙර මිල ඉහළ නොදැමූ ආනයනික ඖෂධවල මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබේ.

ඩොලරයේ අගය  ඉහළ යාම හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඖෂධ මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙසේ මිල ඉහළ දැමීමට අවසර ලබා දී තිබේ.



Recommended Articles