ආනයනික අර්තාපල් බද්ද රු 50කින් ඉහළට


ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ භාණ්ඩ බද්ද අද (26දා) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රු 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් වගා අස්වැන්න නෙලීම ආරම්භ වී ඇති බැවින් හා මෙවර සුවිශාල අස්වැන්නක් අපේක්ෂා කරන බැවින් මෙසේ ආනයනික අර්තාපල් සඳහා බදු වැඩි කර තිබේ.



Recommended Articles