ආනයනය තහනම් කළ ග්‍රැනයිට් ආනයනය කරලා


රට තුළ ඇති වී තිබෙන ආර්ථික තත්වය සැළකිල්ලට ගෙන ලංකාවට ග්‍රැනයිට් ආනයනය කිරීම තාවකාලිකය තහනම් කර තිබියදී සමාගම් පහකට ග්‍රැනයිට් ආනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇති බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරරය පවසයි..

මේ වන විට සමාගම් කිහිපයක් ග්‍රැනයිට් මෙරටට ආනයනය කර ඇති බවත් මෙම සමාගම් පහ අතර  මතභේදයටට ලක්ව ඇති මහ බැංකු බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ පාර්ශ්වයකට අයත් සමාගමක්ද වන බව ඔවුන් පවසයි.



Recommended Articles