ආනන්ද පාලිතට සහ සංජීව ධම්මිකට ඇප


මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කළැයි සිදුවීමට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෘත්තිය සමිති ක්‍රියාකාරීන් වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන දෙදෙනා අද (26දා)  ඇප මත මුදාහැරිණි.

ඒ එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කළ නියෝගයකට අනුවයි.



Recommended Articles