ආදීවාසී නායකයා ඇතුලු පිරිසකට කෝවිඩ් එන්නත


මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්‍ය් ගොඩනැගිල්ලේ දී ආදීවාසී නායක වන්නියලෑ ඇත්තන් ඇතුළු ආදීවාසීන් පිරිසක් වෙත කෝවිඩ් මර්දන සයීනෝෆාම් එන්නතේ පළමු මාතාව ලබාදීම අද (30) දින සිදු කෙරිණි.

මෙයට සමගාමීව  මහනුවර ඇසළ පෙරහැර  සඳහා සහභාගි වන කලා ශිල්පීන් හා සහායක පිරීස් ඇතුලු දෙදහසක පමණ පිරිසක් වෙත ද එන්නත් කරණය කිරීම සිදු කෙරේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles