ආදිවාසී නායකයා ගේ බිරිඳ ගේ අවසන් කටයුතු හෙ​ට මහියංගනයේදී


කොවිඩ් වෛරසය ආසාදනය වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී මියගිය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා මහත්මියගේ අවසන් කටයුතු කොවිඩ් නීති රීති වලට අනුකූලව හෙට (06) මහියංගන ආදාහනාගාරයේ දී සිදුකරන බව ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි .

ෂේන් සෙනෙවිරත්​න



Recommended Articles