2021.8.12 සිට 10-31 දක්වා ආදායම් බලපත්‍ර කල් ඉකුත්වන වාහන සඳහා 11/19 දක්වා දඩ අය නොකර බලපත්‍ර නිකුත් කිරිමේ සහන කාලයක් ලබාදෙන බව බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ආදායම් බලපත්‍ර කල්ඉකුත් වන වාහන සඳහා සහන කාලයක්
Recommended Articles

