ආදායම් බදු වාර්ථා නොදුන්‌නොත් වැඩ වරදියි


ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මෙම මස 30 වැනිදාට පෙර ගෙනැවිත් භාරදීම, මාර්ගගතව (Online) හෝ තැපෑලෙන් අනිවාර්ය යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles