ආණ්ඩුවේ හවුල් පක්ෂ හිටපු ජනපති සමඟ සාකච්ජාවක


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් හිටපු මෛත්‍රීපාල සිරිසේන සමඟ කොළඹ පිහිටි ඔහුගේ නිවසේදි ඊයේ සාකච්ජාවක් පවත්වා තිබේ.

පවතින සියලු ගැටලු පිළිබදව මෙහිදි සාකච්ජාවට බදුන් වු බවයි ඊට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ.



Recommended Articles