ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය තියෙන්නේ අපේ අතේ


මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි.

හිටපු ජනපතිවරයා මේ බව කියාසිටියේ අද (25) පාර්ලිමේතු සභාව අමතමිනි.ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා සතුව බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියි.



Recommended Articles