ආණ්ඩුවේ අර්බුද විසඳගන්න සාකච්ඡාවක්


වත්මන් ආණ්ඩුව තුළ පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් පක්ෂනායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19දා) පැවැත්වීමට නියමිතව තිබේ.

අරලිය ගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ. මතභේදයට තුඩු දී ඇති වරාය නගර කොමිෂන් සභා පනත, පළාත් සභා මැතිවරණය, මැයි දින සැමරුම ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

 



Recommended Articles