ආණ්ඩුවට බහුතරයක් නැති බව හඩ අනුව පිළිගන්නවා - කරු By .. // 2018 නොවැ 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුවට බහුතරයක් නොමැති බව හඩ අනුව තීරණය කළ බවයි. පාර්ලිමේන්තුව හෙට 10 දා දක්වා කල් තැබීමට කථානායකවරයා තීන්දු කළේය. Facebook Twitter Google+ Recommended Articles