ආණ්ඩුවට ඉල්ලා අස්වීමට සතියක් දෙන්නම්


වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වීම සඳහා සතියක කාලසීමාවක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

&මේ වනවිට අපි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සඳහා ඉතාම සරල කෙටුම්පතක් හදලා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කළා. ඒ අන්තර්ගතය පිළිබඳව ඒ අයගේ එකඟතාවය දැනුම් දීලා තියෙනවා. ඉදිරියේ දී ආණ්ඩුව ඉවත්වන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ විශ්වාසභංග යෝජනාව මේ සතිය ඇතුළත භාරදෙනවා.*



Recommended Articles