ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් අධ්‍යනයට අමාත්‍ය අනුකමිටුවක්


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කෙටුම්පත් අධ්‍යනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.

මහාචාර්ය ජී එල් පීරිස්, නිමල් සිරිපාලද සිල්වා, දිනෙෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, අලි සබ්‍රි මහත්වරුන්ගේ සමන්විත පංච පුද්ගල කමිටුවක් මෙසේ පත්කර තිබේ.



Recommended Articles