ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට අගමැති ප්‍රධානත්වයෙන්


ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ විශේෂ රැස්වීමක් හෙට (11දා) පැවැත්වේ. මෙම රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  8.30 ට පැවැත්වීනට නියමිතය.

පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිත බැවින් ඒ සදහා අනිවාර්යයෙන්ම සහභාගි වන සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

 



Recommended Articles