ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සභාව ආරම්භ කිරීමට නොදෙයි


පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට අවස්ථාව නොදෙමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තවමත් පාර්ලිමේන්තුවේ විරෝධයක නිරත වෙමින් සිටිති. සැසිවාරය පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබණි. කෙසේ වෙතත් මේ වන විටත් සභාව ආරම්භ කිරිමට නොහැකිව තිබේ. 



Recommended Articles