ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න පත්වෙයි By .. // 2022 අප්‍රේ 18 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කර තිබේ. අද දින පත් කරන ලද නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂක සහ සංචාරක අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. Facebook Twitter Google+ Recommended Articles