ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැමිණෙයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙක් වෙන ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියේය.

ඔහු ඔස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණියේය. නන්දලාල් වීරසිංහ මහතා හෙට දිනයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

 



Recommended Articles