ආගමන විගමන පරිගණක දෝෂය කටුනායකටත් By .. // 2022 නොවැ 09 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොලේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එහි සේවාවන් ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සාමාන්‍ය පරිදි සිදුකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles