ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වැසේ


කොවිඩ් ව්‍යාප්තිය වැලැක්විමේ පියවරක් ලෙසට හෙට සිට නැවැත දැනුම් දෙනතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශිය කාර්යාල වසා දමා ඇත.

ප්‍රධාන කාර්යාල මගින් ලබාගත යුතු අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා රාජකාරි දිනවල උදෑසන 8 සිට පස්වරු 4.30 දක්වා දුරකථන මගින් හෝ ඊමේල් මගින් අදාළ අංශ සම්බන්ධකර උපදෙස් ලබාගන්නා ලෙස මහජනතාවට දැනුම් දි තිබේ.



Recommended Articles