අාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක SB


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පත්කර තිබේ. ඒ අනුව හෙට (09දා) ඔහු පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

එසේම එස්.බී. දිසානායක මහතා ඊයේ දිනයේදී මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය. 



Recommended Articles