අහස් පහන් කූඩු යැවීම පිළිබඳව පොලීසියෙන් අවවාදයක්


උත්සව අවස්ථාවලදි විවිධ ප්‍ර දේශයන්හි පවත්වන උත්සව අවස්ථාවලදී අහස් පහන් කූඩු ගුවන් ගත කිරීමේදී අවිචාරවත් ලෙස භාවිත කිරීමේ අන්තරාදායක බව පොලීසිය විසින් මහජනතාව දැනුවත් කර තිබේ. 



Recommended Articles