අසේල සම්පත්ට ඇප


මිට වසර දෙකකට පමණ පෙර පාරිභෝගික සේවා අධිකාරියට බලහත්කාරයෙන් ඇතුලුවිමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ඇප මත මුදා හැර තිබේ.

එ ඊට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවු අවස්ථාවේදිය.



Recommended Articles