ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගත්තේ 2019 වසරේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කිරිමේ චෝදනාව මතයි