අසාදිතයින්ට ප්‍රතිකාර කරන්න තවත් රෝහලක් - වෛද්‍ය අනිල් ජාසිංහ


කොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට  සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල  තෝරාගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ( අද 17) පැවති මාධ්‍ය හමුවේදී පැවසී​ය .

රාජගිරියේ  පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  අනිල් ජාසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.



Recommended Articles