අසාද් සාලිගේ පෙත්සම සලකා බැලිම මැයි 31


සාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබා ගැනිමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩවි ඇතැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලිම සඳහා මැයි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.



Recommended Articles