අසාද් සාලි ලබන 25 වනදා අධිකරණය හමුවට


මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ලබන මස 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කළා.

ඒ මෝසමක් මගින් අදාළ නඩුව කැඳවු අවස්ථාවේ අසාද් සාලි වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා කළ ඉල්ලිමක් සලකා බලමිනි.



Recommended Articles