අසාද් සාලි තවදුරටත් රිමාන්ඩ්


බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ව සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

අසාද් සාලිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාර්තු 16 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, ඔහු විසින් මාර්තු 09 වනදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

 

 


Recommended Articles